SIRASA NEW CARTOON

Dec 11, 2011
129
5
0
417821_373786665980673_142995139059828_1500186_509601596_n.jpg

සිරසේ කාටුන් ගැන අයේ ඉතින් කියන්න දෙයක් නෑනේ. ලමයි විතරක් නෙමෙයි වැඩිහියෝ පවා සිරසේ කාටුන් වලට වහ වැටිලා ඉන්නේ. හා බොරුද??? ස්කූබි ඩූ, පින්ක් පැන්තර්, ගිරි පුර ඇත්තෝ, සූර පප්පා තව මෙකී නොකී අරකී හැම කාටුන් එකක්ම ගොඩක් ජනප්‍රිය උනා. ඔන්න සිරසේ තවත් අලුත්ම කාටුන් එකක් යන්නයි යන්නේ. මේකත් අරවා වගේම ගොඩක් ජනප්‍රිය වෙන බවට නම් සැකයක් නෑ.....:):)

සිරසේ අලුතෙන් කාටුන් එද්දි එලකිරි එකේ ඒ කාටුන් චරිත වල නම් දාගත්තු අලුත් මෙම්බර්ස්ලත් එකතු වෙනවා. තව ටික දවසකින් චන්ඩි කියලා එකෙකුත් එයි....:lol::lol::lol:
 
  • Like
Reactions: dinumadushan

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Time ekak thamai naththe.. :( Kawda boy thamai Sirasa cartoon walin mage favorite eka :D
    Eka man hithanne nawaththuwa kawdaboy suruttu bona nisaada koheda :growl:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    adoo Sirasa cartoon walata gahanna wena channel ekak thama awe na,,,

    eke Dubbing walata gahannath wena channel wlata ban.....

    pattama sira ..hada kawimnam superrrrrrrrrrrrrrr
    11.gif
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113
    adoo Sirasa cartoon walata gahanna wena channel ekak thama awe na,,,

    eke Dubbing walata gahannath wena channel wlata ban.....

    pattama sira ..hada kawimnam superrrrrrrrrrrrrrr
    11.gif


    uba dosthara hodahitha,pissu pusa wage cartoon baluweth siraseda?