Sira Kathawa mona unath!!!
"ලංකාවේ සියලුම මාධ්‍ය වල එම අයිතිකරුවන් කලාකරුවන්ගේ පෞද්ගලිකත්වය BAD EXPOSURE එක විකුණලා සල්ලි හම්බකරනවා.. හැබැයි ඒ කලාකරුවන්ට අන්තිමට ඉතුරුවෙන්නේ අටලෝ දහමේ අප්සට්ම කෑලි ටික... අඩුම තරමේ ඔවුන්ට ඒ ලාබෙ වත් ගෙවන්න.. ~ සංඛ දිනෙත් ~