සාදු සාදු යාළුවගේ පැහැදිලි කිරීමට, ඒත් පාලි නිවැරදි ක්‍රමය මේ විදිහට වෙන්න ඕනි.
ඉති පි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවා තී
මේ තමය් ඒ උත්තමයන්වහන්සේගේ ගුණ නමය.
අරහං
සම්මාසම්බුද්ධෝ
විජ්ජාචරණ සම්පන්නෝ
සුගතෝ...