1. Leb

    පාටිෂන් big help වැඩ්ඩො ඉන්න ඉක්මනට

    In cmd use Diskpart command as Admin
  2. Leb

    6 kata yanna puluwan ත්‍රිවිල්_එක ළගදීම

    Dehiwala paththe piagio threewheel ekak thiyanawa oyawage sheet peli deka thiyana
  3. Leb

    යාළුවෝ

    Oka ape minissunge hati ban minissunta udau karala kawadawath apahu hodakwath kiyai kiyala balaporoththu wenna epa mageth hodata hitapu yaluwo dethun denekma mata oya wage wada karala thiyanawa :yes::yes::yes:
  4. Leb

    එළුවා පෝරකේට Congratulations Kumara456

    :rofl::rofl::rofl::rofl::rofl:
  5. Leb

    Does anyone works in genesiis?

    One of my friend worked there
  6. Leb

    Oven උදව්වක්

    Oka halogen oven ekak machan
  7. Leb

    Executer rep boruwa

    Matath ekek witharai :yes:
  8. Leb

    ලංකාවේ පට්ටම jobs

    Machan three wheels and bus drivers la duppath minissunta loku sewayak karanawa eka vahana wala yana wadagath mahathwarunta kawadawath athdakinna ba vena vahana kochchara pissu keliyath eka wadiya samaje ismathuwenne na habai bus ekaka hari wheel ekak hari waraddak kalama hamoma baninawa...
  9. Leb

    ඇමති_පාරවල් හදන එක නවතයි

    Mole thiyana minissu owatath ekka allala next election ekedi uththara dei
  10. Leb

    ලූල්කඳුර වතුයාය

    :yes::yes::yes::yes::yes:
  11. Leb

    ලූල්කඳුර වතුයාය

    lahatama yannanam ba wahane maga dala yana eka thamai hoda pain yanakota podi gathiyak thiyanawa wahanen bahala watapita balala enawata wada
  12. Leb

    වාහන පාර්ට්ස්

    Nissan B 210 Front Signal Fender Signal Side Mirrors මගේ තියෙන්නේ Nissan B 210 එකක් ඉස්සරහ සිග්නල් සහ fender සිග්නල් දැන් අවුරුද්දකට විතර කලින් ගත්තා ගොඩක් හොඳ quality එකක් නැතත් අවුලක් නම් නෑ ගාන 500+1200ක් විතර මට මතක හැටියට තව fender side mirrors සෙට් එකක් ගත්තා 1500ක් විතර වුනා ගත්තේ...
  13. Leb

    වාහන පාර්ට්ස්

    මචන් උබල දන්නවනේ ගොඩක් වෙලාවට අපේ වාහනයක රෙපෙයාර් එකක් ආවම පාර්ට්ස් හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න වෙන වෙලාවල් තියනවා අනිත් දේ තමයි රීකන්ඩිෂන් පාර්ට්ස් වලට මිල ගණන් කියන්නේ මුණ බලලා ඉතින් මම හිතුව අපි වාහන වල පාර්ට්ස් ගන්න තියන තැන් වෙළඳපොලේ මිලගණන් වගේ දේවල් දැනුවත් වෙන්න පුලුවන්නම් ඒක ගොඩක්...
  14. Leb

    Am I sick or normal?

    Ado mamath oya modalmai ada office eke eun baninawa aluth auruddata wish kale na kiyala un banalath mata wish karanna hithune na

    No contents