රිය අනතුරකින් කරූ සහ බිරිඳට තුවාලයි
රිය අනතුරකින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා සහ ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ දී ඔවුන් ගමන්ගත් මෝටර් රථය මෙසේ අනතුරට ලක්ව ඇති බවත්, කරූ ජයසූරිය මහතා සහ බිරිඳ සුළු තුවාල ලබා ඇති බවත්...