යාලුව මෙහෙමයි... යාලුවට ඔය විදියට ප්‍රශ්නයක් හිතිල තියෙන්නෙ යාලුව ලෝකෙ දිහා පිටින් ඉඳන් බලනකොට තමන් ඉන්න තැනට උඩින් ලෝකෙ පාවෙනව වගේ හැඟීමකින් හිතන්නෙ.. ඇත්තටම අපිට එකපාරට එහෙම හිතෙනව මොකද අපි කවදාවත් අපි ඉන්න ලෝකෙ දිහා පිටින් ඉඳල බලල නැති නිසා.. ඒ උනාට ඇත්තටම විශ්වය කියන දේ අපිට හිතාගන්න...