1. N

    Neteller

    Machan mata aluthin Neteller account ekak hadaganna ona ...api kohomada mekata cash load karanne...? :rolleyes:
  2. N

    POS Printers ගන්න තැනක්..?

    මචන් මීගමුවේ හෝ අවට pos printers ගන්න තැනක් තියනවද ?
  3. N

    Programing Help Need

    මචන් මට අලුතින් POS එකක් කරන්න ඕන restaurant එකකට.customer ඉල්ලන්නෙ bill එකයි Kitchen Order එකයි එකම PC එකෙන් enter කරන්න.නමුත් Kitchen Order එක වෙනම Kitchen එකෙ තියන POS printer එකෙන් ප්‍රින්ට් වෙන්න ඕනා. මම කොහොමද තනි PC එකෙන් POS Printers දෙකකට වෙන වෙනම ප්‍රින්ට් දෙන්නෙ. :oo:
  4. N

    Need a PC for easy payments

    Machan , Mage yaluwekta desktop ekak gewanna ganna onalu. Meegamuwa awata koheda gewanna ganna thiyanne.. tikak visthara danna un kiyapalla. Shop ekaka contact no ekak denna puluwan nam godak hodai.
  5. N

    Fiverr vs Odesk

    මචන් Fiverr වලට වඩා Odesk එකේ charges වැඩීද? Workersලට..? මගෙ customer කෙනෙකුට Odesk link එක යැව්වාම ඒකා ඔහොම කතාවක් කිව්වා :angry::angry::angry:
  6. N

    උපදෙසක් ඕනෑකර තිබේ

    උපදෙසක් ඕනෑකර තිබේ මචන් යාලුවෙකුගෙ පුතෙක්ගෙ උපන්දිනය තියනව ලබන සතියෙ.ඒකට දෙන්න තෑග්ගක් කියපල්ලාකො.:oo: වයස අවුරුදු 10ක් විතර ඇති. :rolleyes::rolleyes::rolleyes:
  7. N

    Royalty free images

    Machan commercial works walata royalty free images free download karaganna puluwan sites monawada... ?
  8. N

    Forex Help

    Machan Lankawe ayata Money Bookers through cash out karanna puluwan good forex brokersla kawuda inne...? Danna ekek help ekak diyalla....:shocked::shocked::shocked:
  9. N

    Paypal Withdrawal

    Me dawas wala paypal eken withdraw karann puluwan best method eka mokakda..My us payment service cannot connect.. HNB KYC denna wenawada...? My second Fiverr acc. eke salli hirawela withdraw karanna vidiyak na...:(:(:(
  10. N

    Need Advice [Paypal]

    Hi Machan Mata podi advice ekak ona.. Mage US Payment service eka Paypal ekata link karanna denne na..Account wala sur name wala podi wenasak thiyanawa.. US Payment service eke thiyanne passport eke thiyana vidiyata. Mokada mekata karanna puluwan. Paypal CS contact kala no answer yet. thanks.
  11. N

    Samsung Laptop

    Mchanla laptop ekak ganna ona...Price check karala baladdi samsung price godak adui... samsung i3 3rd gen Kawuru hari use karanawada..kohomada performance ehema .... ?
  12. N

    Tomtop with Paypal

    Machan Tomtop ekata paypal walin pay karaddi delivery address eka ganne tomtop wala reg. address ekada..?, Paypal Address ekada..., Malaysia Paypal ekakin pay karala lankawata badu genna ganna puluwan da... ? :confused::confused::confused:
  13. N

    SolidTrustPay ...?

    Kawuru hari STP eka use karanawada...? lankawe ayata cash withdraw karanna puluwan da...?
  14. N

    Payza withdrawal....

    Machan AP site eka Payza wunata passe kawuru hari lankawata cash withdraw karala thiyanawada...? Mokakda aluthma situation eka ..?
  15. N

    මම අලුතින් හදපු වෙබ් සයිට් එක

    මම අලුතින් හදපු වෙබ් සයිට් එක මෙතන දාලා තියන්නෙ මම අලුතින් හදපු වෙබ් සයිට් එක. ඒක බලලා මට ඒක develop කරන්න අලුත් අදහස් ඕනා.මචන් ලා ඒක බලලා මට ideas n comments දෙන්න.... Link : http://www.onlinejobsguide.tk
  16. N

    ROBO FOREX PROBLEM

    මචන්ලා කොහොමද roboforex වලින් ලන්කාවට සල්ලි නෙන්නා ගන්නෙ...? money brooker වලට හරි වෙන එකකට හරි...ගොඩක් forex sites වලින් ලන්කාවෙ money booker account වලට සල්ලි ගන්නෙ දෙන්නෙ නෑ නෙ...money booker account එකක් වෙනත් රටකට හදගන්න පුලුවන් ක්‍රමයක් කවුරු හරි දන්නවද? .....:confused::confused::confused:
  17. N

    Another Site You Have To Visit

    This site publishes daily updated good deals on a wide range of products and services. Some are even free. Click here :great deals :cool::cool::cool:
  18. N

    http://www.paylesspromocodes.com/

    Guys do you know this site... http://www.paylesspromocodes.com/ is this scam or legit.Anyone know about this...
  19. N

    Adobe Illustrator CS4 Complete Tutorials- ebook

    Download Here.. comment එකකුත් දාලම යන්න.....
  20. N

    Forex Trading

    Ape Kattiya athara forex trading karana aya innawada..? Meka successful Deyak da... Pls share your experience with us....:angry::angry:

    No contents