1. Mayaratne

    Real Estate Investment

    මචාලා මගේ පොඩි අදහස්ක් තියෙනවා මාලබේ හෝ අතුරුගිරිය පැත්තේ Hostel එකක් (10 Rooms) හරි, කාමර 2 (2BHK) නිවාස Unit 4 තියෙන පොඩි apartment/flat එකක් කරන්න. Ft2 Cost එක දල වශයෙන් කියක් යයිද? මට දැන ගන්න ඔනැ මෙ දෙකෙන් මොකක්ද හොද? සම්නායෙන් 00 එක කියක් වෙන්වා ද ඒ පැත්තෙ? මාසයකට දල වශයෙන් 150,000...
  2. Mayaratne

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    මචන් මම දන්න විදිහට ඔය Day Pass දෙන්නේ Unlimited එකක් අපි කැමති rides ඔක්කොම යන්න පුලුවන් මම හිතන්නේ ඔබේ විස්තර ගොඩාක් වටිනවා බන් මමත් යන්නයි හිතන් ඉන්නේ
  3. Mayaratne

    අපේ සිංගප්පූරු සවාරිය.....

    Universal studio full day pass nadda with unlimited rides ??? Dubai walanum thibuna
  4. Mayaratne

    Useful Templates All in One Collection

    patta collection bun thanks
  5. Mayaratne

    Start Sports

    මචන් ඇයි බන් DishTV Lanka එකට Starsports ගෙන්න බැරි? පොඩි ගානක්හරි අරගෙන මම කිහිප වරක්ම මුන්ට කිව්වා නමුත් අද වෙනක්ම් නැහැ . ඉදිරියෙදිවත් එවිද? :confused::sorry:
  6. Mayaratne

    Canada PR ගන්න හැටි

    mchan IELST points kiyak ona da minimum ???
  7. Mayaratne

    Shangri la colombo - Table One restaurant

    narakama naha bun Mount ekath 2750/-
  8. Mayaratne

    Shangri la colombo - Table One restaurant

    ඔව් බන් සමහර කෑම අල්ලල කන්න ඔනැ ... සමහරු කෙසෙල් ලිලිගහන්නෙත් ගැරැප්පුවෙන් :rofl:
  9. Mayaratne

    Backstreet Boys

    90s wala muge sindu api ahuwa lesatama :yes: :love::love::love:BSB:love::love::love:
  10. Mayaratne

    සිවිලිම් අදහස්

    mchan mamath iRoof yanna giye namuth thama aluth nisa eka tested material ekak nemai eka nisa risk eka gaththe naha nathnum aniwa eka danawa
  11. Mayaratne

    සිවිලිම් අදහස්

    Agreed meka hodai bun ganath reasonable ..... but iRoofing num poddak ganan asbastos walata wadiya :yes:
  12. Mayaratne

    Tile Colour

    :yes: Thank u bun
  13. Mayaratne

    Tile Colour

    Thank you mchan for your kakka advice
  14. Mayaratne

    Tile Colour

    thanks for your comments bun
  15. Mayaratne

    Tile Colour

    මචලා මට පොඩි Advice එකක් ඔනැ. මගෙ ගෙදරට සාලය,කාමර වලට අල්ලන්න ඉන්නේ White Color tiles Pantry, Vadaradah and Balaconies වලට Mat Finish Tiles තමයි දාන්න ඉන්නේ මට කියන්න මෙකට ගැලපෙන වර්ණ මොනවාද? :confused:
  16. Mayaratne

    Rashmi

    එක රෑයක් ගත කිරිමට ඇතිනම් ..... 25K bari weida>???:P
  17. Mayaratne

    රාජිත දිනවමු!!!!!!!!!!!!

    සිරාවටම ද ඔබ කිව්වේ?
  18. Mayaratne

    Pizzahut Coupon code

    Dicount eka kiyada? mchan
  19. Mayaratne

    Best electronic shop in SL Duty free

    Dapanko bun shipping cargo best thing mchan aran ena eka naththnum ganin Abans eke ehema hodai

    No contents