ඔවු මචන් අපි හරි බයෙන් ඉන්නේ, ඒකනේ මේ ත්‍රෙඩ් දාන්නේ හැඟෙන්නෙ නැතුව..........:rofl::rofl:
මහින්දට උදව් කරා තමයි....... අපි ඒක නැහැ කියන්නේ නැහැ....... එතකොට ජෙප්පොන්ට මහින්ද හොඳයි...... දැන් නරකයි......
අපිට එදත් හොඳයි..... අදත් හොඳයි..........
තවටික දවසකින් ජේප්පන්ට මුන්වත් එපාවෙයි........