ඇත්ත බන්... ක්‍රීඩකයෙක් වුනහම අවදානමක් ගන්න පුළුවන් වෙන්න ඕනි..පොඩ්ඩක් හිතපන් දෙයක් කියන්න කලින් තමන්ව එතෙන්ට දාලා...කොච්චර දෙයක්ද බන් පොඩි ඒකා 100 ගැහුවා එක..උගේ හිතට හෙනම පිට ඇති..ඇන්ජලෝ කරපු දේ හරි..ඇන්ජලෝ කවද්ද බන් බෝල 21 ට 1 lakunak gahuwe..ඇන්ජලෝ ඒ කැපවීම කලේ අනාගතේ වෙනුවෙන්..ඒවගේ ප්‍රතිපල...