LOVE
මචං. මාත් අවුරැදු 6ක් කරලා අන්තිමට ඔය කට්ට කෑවා. වැඩිය හිතන්න එපා තව මාසයක් උඹට ඔය හිතේ අවුල තියෙයි. ඊට පස්සෙ බලපන්කො. ජීවිතේ ෆුල් මාවලස් වෙනවා. ඊට පස්සෙ ටික කාලයක් කෙල්ලො තියා බල්ලෙක්වත් නැති වෙනවා. ඊටත් පස්සෙ කෙල්ලො, ඇන්ටලා වැහි වහිනවා. මං අද කිව්වා කියලා හිතාගනිං. anyway dont worry...