ටර්මිනේටර්_බියක්
image hoster
ජර්මානු වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන සමාගමට අයත් රොබෝවකු විසින් කම්කරුවකු ඝාතනය කර ඇත.
බෝනැටාල්හි පිහිටා ඇති වොක්ස්වැගන් කම්හලේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර රොබෝවේ බාහු විසින් කම්කරුවා ඔසවා යකඩ කඳකට අතහැර ඇති අතර එයින් තුවාල ලැබූ ඔහු මියගොස් තිබේ...