1. බණ්ඩාර නිළමෙ

    කීයකට කරාද?

    බොක්කෙන් 1කට කලා. කෙල වුනා. ඊට පස්සෙ 3යි. හැබැයි සිරා නෙවේ
  2. බණ්ඩාර නිළමෙ

    නම වෙනස් කරන්න හදන්නනේ

    මේක මෙතනට අදාල නෑ. ඇත්තටම එලකිරියෙ නම මාරු කරන්නෙ කොහොමද. ක්‍රමයක් තියෙනවනම් කියන්නකෝ ....
  3. බණ්ඩාර නිළමෙ

    Who views your fb profile????

    disable security browsing ---- It's a big vulnerability ?????????? :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  4. බණ්ඩාර නිළමෙ

    ඕස්ට්‍රේලියාවේ Koti

    බැල්ලිගෙ පුතාලා :growl::growl::growl::growl::growl::growl:
  5. බණ්ඩාර නිළමෙ

    සාර්ලිස් මාස්ටර්ගේ සීවලී රහතන් වහන්සේගේ

    මෙන්න දෙවනි කොටස http://www.elakiri.com/forum/showthread.php?p=12750055#post12750055
  6. බණ්ඩාර නිළමෙ

    සාර්ලිස් මාස්ටර්ගේ සීවලී රහතන් වහන්සේගේ

    සාර්ලිස් මාස්ටර්ගේ සීවලී රහතන් වහන්සේගේ මට මේක හම්බ වුනේ මට ආපු mail එකකින්. repost නම් sorry. සාර්ලිස් මාස්ටර් ඇදපු අවු 100 ක් විතර පරණ චිත්‍ර. මම මේකේ එක චිත්‍රයක් කලින් දැම්මා. මේ තියෙන්නෙ ඉතුරු ටික. හොදයි නම බම්ප් එකක් වත් දාලා යන්න. කලින් පෝස්ට් එක...
  7. බණ්ඩාර නිළමෙ

    සුනාමියක්...... ඉක්මනින් සුදානම් වෙන්න

    http://techzeeker.blogspot.com/2012/04/blog-post.html මේ app 1න් භූමිකම්පා ගැන දැන්ගන්න පුලුවන්.
  8. බණ්ඩාර නිළමෙ

    Super 6

    film ekata kochchchara viyadamda kiyanavanam kattiya e davas tike hariyata adalat ne. ලංකාවෙ අයගෙ මතයක් තියෙනවා කොටට ඇදගත්ත උන් ටිකක් දැම්මහම ෆිල්ම් එක හිට් වෙනවා කියලා. ඒක බොරුවක්. ඇත්තටම ලංකාවෙ රගපාන්ඩ පුලුවන් අලුත් පරපුරේ අය නෑ
  9. බණ්ඩාර නිළමෙ

    ʇxǝʇuʍopǝpısdn

    ට්ටප කේම -------> මට ගහන්න ඕන වුනෙ කියලා " මේක පට්ට ", වැදුනෙ මෙහෙමයි
  10. බණ්ඩාර නිළමෙ

    සාර්ලිස් මාස්ටර්ගේ සීවලී රහතන් වහන්සේගේ

    බුදු සරණ ඇති , රෙප් නැති වුනාට කමක් නෑලු :lol::lol::lol::lol::lol:
  11. බණ්ඩාර නිළමෙ

    ළමයිනේ මට උදව්වක් කරපල්ලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1433430
  12. බණ්ඩාර නිළමෙ

    සාර්ලිස් මාස්ටර්ගේ සීවලී රහතන් වහන්සේගේ

    සාර්ලිස් මාස්ටර්ගේ සීවලී රහතන් වහන්සේගේ මට මේක හම්බ වුනේ මට ආපු mail එකකින්. repost නම් sorry. සාර්ලිස් මාස්ටර් ඇදපු අවු 100 ක් විතර පරණ චිත්‍රයක්.
  13. බණ්ඩාර නිළමෙ

    පින්තූර දාන්නේ කොහොමද ???

    පින්තූර දාන්නේ කොහොමද ??? මචංලා මම එලකිරියට අළුත්. මට තවම මේකෙ පින්තූර දාන විදිහ තේරෙන්නෙ නෑ. එක්කො url එකක් ඉල්ලනවා. ඒක cancel කරලා පින්තූරෙ ඇදලා දැම්මහම fatal error එකක් එනවා. මට high quality pic ටිකක thread එකේ දාන්න ඕනා. පුලුව්න්නම් පොඩි help එකක් දෙන්න, ක්‍රමය කියලා...

    No contents