"ඔබ අවමානයට සහ සමාජ ගැරහුමට ලක් විය හැකි මෙවැනි සිදුවීම් වලින් ආරක්ෂා වීමට ඇති හොඳම සහ එකම ක්‍රියාමාර්ගය වන්නේ තමන්ගේ නග්න ඡායාරූප නොගෙන සිටීමය"
(මෙම පණිවිඩය නිරුවත ආභරණයක් යැයි සිතා එවැනි ඡායාරූප පෙම්වතුන්ට හෝ ලිංගික සහකරුවන්ට ලබා දෙන තරුණියන්ටත්, තම පෞද්ගලික රහස් ජීවිතයේ ක්‍රියාවන් ලෝකයාට...