1. chethana kalan

    (Part II) GYM යමු

    tfs come on bro part 3
  2. chethana kalan

    SLT Usage Meter - Off-Peak Data Information

    rep + apeth wada !
  3. chethana kalan

    Mea mokakda?

    owne bn :D
  4. chethana kalan

    EPF දාලා නැහැ ETF දාලා

    කොහොමද මචං එතකොට උබ අලුත් කොම්පැනි එකට උබ ක්අලින් අවුරුදු 10ක් වැඩ කලා කියල ඔප්පු කරන්නෙ කලිසම ගලවල පෙන්නලද ? :D
  5. chethana kalan

    EPF දාලා නැහැ ETF දාලා

    අනිවා.. මාස දෙකක් ඉදලා ඉවසීමෙන්..ශේප් එකේ හොද හිත් තියන් අයින් වෙන්න වෙයි. නිකං මරාගන්න ඕනි නැහැනේ අවුරුදු දෙකක් permanant විදිහට වැඩ කලා කියලා ලියුමක් ගනින්. නැත්තන් සාක්ශි නෑ නේ පස්සෙ ගිහින් පැමිණිලි කරන්න. දීපන් හිකිලා යන්න අනිත් emplyeesලටත් හොදක් වෙයි ඒකෙන්.
  6. chethana kalan

    හමුදාවෙන් කෙසෙල් කොළ ලන්ච් ෂීට්

    අම්මෝ වේදනාව ! පල් බූරූ යෝජනා ලු! :D:D හැමදේම මහින්දගේ රෙද්ද අස්සෙන් බලන්න පුරුදු වෙන්න එපා බං. කන ටොපි කොලෙ උනත් බිම නොදා සාක්කුවෙ දගන්න ඕනි කියන හැගිම පුරුදු වෙයන් ! ගස් කොලන් හැකි විදිහට රැකපන්. තියන පරිසරේ විනාස උනහම මහින්දගේ අමුතු ප්‍රොජෙක්ට් නෑ හොදේ ගොඩ දාගන්න.
  7. chethana kalan

    HAZARD!

    මාත් දකිනවා ! ලොකු ලොකු පොශ් වාහන එහෙම යනවා ඉදකින් බං !
  8. chethana kalan

    HAZARD!

    :D
  9. chethana kalan

    යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්ත&#3540

    අක්ක තමයි මගේ ගිණුම් කටයුතු කරන්නෙ . අක්ක තමයි මගේ ව්‍යාපාරික වැඩ වල පස්සෙන්ම ඉන්නෙ. මම දැන් showroom එකක් දාන්න ඉන්නෙ . ඒකෙ වැඩ තාම කරගෙන යනව. ඒ හැම දෙයක්ම අක්ක නිසා තමයි. එයා තමයි මගේ පිටිපස්සෙ ඉදන් මාව target වලට යවන්නෙ. එයා ගොඩක් කාර්‍යබහුලයි. ඒ අතරෙ මාවත් බලනව. එයා නිසයි මට මගේ ගමන්...

    No contents