ඒත් 1983 අවුරුද්දේ ඇතිවුණු කෝලහාල සහ කලබල නිසා මේ ආයතන සේරම කෙටි කාලයකින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු නවත්වා දැමුවා. ආසියාවේ මෑතක ඉලෙක්ට්‍රොනික් අංශයෙන් දියුණු වුණු තායිවානය, කොරියාව, මැලේසියාව වගේ බොහෝ රටවල් ඒ පන්නරය ලබා ගත්තේ මේ වගේ අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමෙන්:(:(:(