මචං ඕකේ දෙපැත්තක් තියනවා. කෙල්ලගෙයි කොල්ලගෙයි පැත්තෙන් සාධාරන වෙන්න පුලුවන්, එත් එකත් එක්ක ගොඩක් සමාජ ගැටලු එන්න පුලුවන්. මම දැන් ඉන්න රටේ ලිවින් ටුගෙදර් හොදටම තියනවා.. මෙහේ නීත්‍යානුකූල විවාහ වෙන අය අඩුයි.. මගේ යාලුවෙක් ඉන්නවා පොරට දැන් වයස 6ක දුවෙකුත් ඉන්නවා.. කපල් එක තාම විවාහ වෙලා නෑ ඉන්නේ...