" Overthinking "
Overthinking එහෙමත් නැතිනම් ඕනවට සිතීම.. මේ ඕනවට වඩා සිතීම කියන්නෙ අපි යම්කිසි දෙයක්ගැන ඕනවට වඩා දීර්ඝකාලයක් තිස්සෙ කල්පනා කිරීමයි. මේ Overthinking කියන එක අපේ හොඳට වගේම නරකටත් බලපාන අවස්ථා අපේ ජීවීතේදි හම්බෙනවා... උදාහරණයක් ලෙස අපි යම් ගැටලුවක් පිළිබඳ දීර්ඝ ලෙස කල්පනා කිරීම...