ඔයිල් අඩියටම අඩු වෙනවානම් ඒක ලෙඩක්.සාමාන්‍ය මට්ටමට තියාගන්න බලන්න ෆුල් වෙන්නෙත් නැතුව ලෝ වෙන්නෙත් නැතුව.
AAW කියන්නේ හුගක් අලුත්ම වහනයක් නෙමෙයි.දැන් එන ඒවා ABA කාන්ඩෙත් පහු කරලා තියෙන්නේ.
Bajaj service Dealer කෙනෙක්ගෙන් service එක කර ගන්න එක හොදයි.Fuse මරු කරද්දී තියන fuse එකට සමාන fuse එකක්ම...