පිරිමින් සඳහා පමණි
පුවතක් : ‘මාසයක් ජීවත් වෙන්න රුපියල් 2500න් පුළුවනි’ – බන්දුලගෙන් :shocked:
මේක බැරි දෙයක් නෙමෙයි. මෙන්න ක්‍රමය.. රු 2500 කින් ජිවත් වීමට අවශ්‍ය දේවල් (පිරිමින් සඳහා පමණි) :cool:
ගමන් සඳහා පාපැදියක්..
පොදු ජල නලයක්
ඉටිපන්දම් කිහිපයක්
ආහාරය සඳහා (සුදු ලුණු සුප්)...