cool ebay gadgets..

Status
Not open for further replies.

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    gaana wadiy ne.. :P
    කොහෙද යකෝ බනානා ෆ්ලේවර් අඩුවට තියෙන්නෙ? :P
    na na hitinne na ochchara chuttaknam kohomath hitinne na mama patta bayawela hitiye mama daapu set eka hirawei kiyala but baba wage gedaratama aawa :D (100k :D :P :lol: )
    :) එල එල.......
    හොඳයි කියලා කිවුවද බං ප්‍රඩක්ට් එක? :rofl:

    :rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,029
    724
    113
    Paris
    මේ වගේ කෑමරාවක්(Chinese):D ගෙන්න ගත්ත කවුරුත් ඉන්නවද.???:shocked: කොහොමද හොදද.??? :eek::eek:

    Black_HD_DV_-c.jpg

    ViewPicture.aspx

    ViewPicture.aspx

    ViewPicture.aspx
    meke link ekak diyanko :D
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    පැටියා;12385616 said:
    :) එල එල.......
    හොඳයි කියලා කිවුවද බං ප්‍රඩක්ට් එක? :rofl:

    mama gaththe durex set ekak kohomath ewa hodaine bun 2016 expire date :P
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පැටියා;12389474 said:
    Buyincoins එකෙන් බඩු ගන්න එවුන් ඉන්නවද?
    බඩු එන්න කොච්චර කල් යනවද?

    මචන් මාත් ඔකෙන් බඩු අරන් නෑ..:no: අපිට ඔකෙන් ගන්න ඒවා අවේ නෑත්තම් මොකද කරන්නේ.??:frown: ebay එකේ වගේ refund ගන්න පුලුවන්ද.???:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් මාත් ඔකෙන් බඩු අරන් නෑ..:no: අපිට ඔකෙන් ගන්න ඒවා අවේ නෑත්තම් මොකද කරන්නේ.??:frown: ebay එකේ වගේ refund ගන්න පුලුවන්ද.???:dull:

    පේපෑල් එකෙන් ගෙවුවොත් පේපෑල් කේස් එකක් දාලා සල්ලි ගන්න පුලුවන්. ඩිරෙක් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් නම් සදා සොත්ති :dull:

    මම ගත්ත බඩු වගයක් තාම නෑ බං. දවස් 33ක් වෙනවා දැනට :(
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පැටියා;12389590 said:
    පේපෑල් එකෙන් ගෙවුවොත් පේපෑල් කේස් එකක් දාලා සල්ලි ගන්න පුලුවන්. ඩිරෙක් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් නම් සදා සොත්ති :dull:

    මම ගත්ත බඩු වගයක් තාම නෑ බං. දවස් 33ක් වෙනවා දැනට :(

    මම නම් තාම ගණු දේනු කරල තියේන්නේ ebay එකත් එක්ක විතරයි.. :yes: මොකද බඩු ගත්තට පස්සේ බය නෑතුව ඉන්න පුලුවන්නේ..:cool:
     
    Status
    Not open for further replies.