පළවෙණි එක මෙතන කතා කලේ ලක්ෂ 22-23 තියන මනුස්සයෙක් ගැන මචං නැතුව ලක්ෂ 26 තියන කෙනෙක ගැන නෙවෙයි. 22 -23 හොයා ගන්නෙත් ගොඩක් වෙලාවට ලීස් එකක් දාලා.,
දෙවණි එක ලක්ෂ 22-23 ක අලුත් වාහනයක් ගන්නෙ සල්ලිතියන මනුස්සයෙක් නෙවෙයි ඔය පොඩි අලුත් වාහන නොතෙම් යන්න ගන්නවා කිවුවට ගොඩදෙනෙක් ඕවා ගන්නෙ තමන්ට තියනවා...