මූට මචන් ටිකක් හරි පොරක් වෙන්න තිබ්බ Fibonacci එකේම Q.25 එකවත් පෝස්ට් කලානම්. ඒක නම් ටිකක් සංකීර්ණයි. ඒත් ඉතින් 2 ගානෙ ඉදන් පොර වෙන එකා හිතන්නෙ එතනින් එහා ලෝකයක් නෑ කියලනෙ. නිකන්වත් ඉතුරු prbz බලන්න නැතුව ඇති.. :lol: http://projecteuler.net/problem=25
හරියට මූ හොයාගත්ත වගේ Fibonacci number ගැන...