එදා සිට අද දක්වා මුදලෙහි සිදුවූ විකාශණය (From Barter
මිනිසා වසර දහස් ගණනක් මුළුල්ලේ නොයෙකුත් විධි ඔස්සේ වෙළඳාමෙහි නියැලෙනවා. විවිධාකාර වටිනා වස්තු, හුවමාරු මාධ්‍යයන්(Medium of Exchange) ලෙස යොදාගෙන තිබෙනවා.
මුල්ම යුගයන්හි භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ධාන්‍ය, ගවයින්, කවච, මැණික් වැනි දෑ පවා භාවිත...