සුදන්තය මෝඩ හරකෙක්..
මේ ස්වීඩන් ඩයල් දෙක ගහන ගේම මොකක්ද කියල බලන්න ඕන...
දවස් විස්සෙන් වීසා ගහන්න පුලුවන් නම් , මුලින්ම ලන්කාවෙ ඉන්න programming experts ඉන්ටවිව් කරල ගන්න පුලුවන් නෙ.. ඊට පස්සෙ ඕන නම් කෝස් කරවල අනිත් උන් ගන්න පුලුවන්.
මුන්ගෙ learning platform එක ප්‍රමෝට් කරන්න ගහන ගේමක් වගේ...