1. R

    ..*..MANO KADHU..*..

    නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරන්නේ තමන් ගේ අදහසක් ප්රකාශ කරන්න නේ..හැබැයි ප්රශ්නය තියෙන්නෙ ඒ නිර්මාණය තුලින් සත්*ය කියවෙන වද කියන එකයි.....ලෝක සත්ය කියවෙන නිර්මාණයක් බිහිවෙන්නේ නැත්තම් ඒ නිර්මාණය ඔය කියන දුහුනන් ගේ නිර්මාණයක් තමා නේද වෙන්නෙ.... හැබැයි ලෝක සත්ය කියන්නෙ මොක්ද්ද කියන එකයි වැදගත්ම...
  2. R

    ..*..MANO KADHU..*..

    හ්ම්...මං පළවෙනි සැරේට තමා කියෙව්වේ...මට හිතුනේ මෙහෙම*යි..කලාව යනු හුදෙක් අපි විසින් මවා ගන්නා දෙයක් නෙ. අපි කලා කෘතියක් රස විදින්නේ ඇයි? එකෙන් අපිට වින්දනයක් ලැබෙන නිසා නේ.එත් අපි ලබන ඒ වින්දනය සදාකාලික ද? නැහැනේ ද.ඉතින් මහගමසේකර මහත්තයා කියන්නේ සදාකාලික රසවින්ඳනයකට ඉවහල් වෙන දෙයක් ගැන නේද? ඒ...
  3. R

    ..*..MANO KADHU..*..

    අඩේ මේ එකි මෙකි ගාන්න එන්න එපා අපේ අක්කට හරිය....... :lol:
  4. R

    ..*..MANO KADHU..*..

    hikz hikz....mata dan naginna wela thiyena kaduwala hatiyata meka simple ekak...hehee... ahh loku sahodarayo kiyanna balanna.....
  5. R

    ..*..MANO KADHU..*..

    mokadda kiwwe.....awa methana........yanwa yanwa..nidagannawa...heta office ekata gihin kiranawa naththam
  6. R

    ..*..MANO KADHU..*..

    හී.....පොඩ්ඩක් වැරදුනා........... "කන්දේ...ලන්දේ....ගගු ලැල්ලේ පේනා තෙක්මානේ..........
  7. R

    ..*..MANO KADHU..*..

    වන සත්තු එක අතකින් හොඳයි....
  8. R

    ..*..MANO KADHU..*..

    මේ මට මේ කදු ගැන කිව්ව නිසා අර මම ඉස්සෙල්ලා කිව්ව සින්දුව අහන්න හිතුනා..මේ අහන ගමන් type කරන්නේ..original එකක් නැද්ද දන්නෙනැ..... මේ පිටු දෙකට ස්තුති අයියා.....
  9. R

    A Mobile to Sell

    හරියට හරී.........
  10. R

    ..*..MANO KADHU..*..

    මොකද්ද මේ කන්දේ කතාව? "කන්දේ...ලන්දේ....ගගු ලැල්ලේ පේනා තෙක්මානේ..........
  11. R

    ..*..MANO KADHU..*..

    මට සනීප නෑ.ඔකේ නැගලා තවත් වැඩිවෙයි...
  12. R

    නුඹ මිස.....

    hehee pan mathak karanna epa..sahenna ganan.....hikz
  13. R

    නුඹ මිස.....

    ok ok ..nikan kiwwe
  14. R

    නුඹ මිස.....

    monawa hari biwwada eka 2 k wela penne.heheeee malli onna akka kiyana hinda liyapaaaaaaaaaaaaaaaaaaaaaaaan:)
  15. R

    නුඹ මිස.....

    meka nam amuthuma kaviyak... habai mata therenne meka virahawa gana liyapu ekak wenna onee... api mona dee kiwwath badeemak athi wela eka kadunoth eke duka sahenna wadi.... hoda nirmanayak..gayan
  16. R

    Wishes for the A/Level students!!!!

    100% true ayya........ getting pass iis not the thing..participating is the important.... exams just measures only some other limited factors..so try hard for the results. but be ready for the journey after the exam!!
  17. R

    Wishes for the A/Level students!!!!

    :) :) :) aniwaryayen........igena gaththa hamadeema mathak wela,...kisima karadarayak nathiywa liyanna labewaaaaa!
  18. R

    Wishes for the A/Level students!!!!

    pamith and nagaya mallila giya neda..heheee...
  19. R

    Wishes for the A/Level students!!!!

    i have some close EK friends who are doing ALevels this year..so i wish u good luck for the exam..and also hope to see u all with best results.....
  20. R

    Wishes for the A/Level students!!!!

    hello every one.. as u know A/L examination in year 2008 will start on 6th August.. we have some,actually not some,lot of EK members sitting for the exam...So let's wish them all the courage and luck for the exam........

    No contents