මෙකයි මචන් ඔක කියන තරම් ලේසි වැඩක් නෙවේ..කැමරා 4 ඉන්දන් එන කේබල් උනත් හරි එවා පාවිච්චි කලේ නැත්තන් කැමරා එකේ out එක එන්නේ නැ. එවට වෙනම gadget තියනව.. උබ කිව්වා වගේ capture card එකකින් කරන්න බැරි නැ..එත් professional video mix capture card එකක් වෙන්න ඔනි.. මම හිතන විදියට උබට ලේසිම වැඩේ camera 4...