මචෝ මේ වගේ දෙයක් නිසා නෙමෙයි රට හැදෙන්නේ නැත්තේ, මේ වගේ දෙයක් වුනාම ඒ ගැන වගකිය යුතු කිසි පුද්ගලයෙක් මේ ගැන ඇහැගහගෙන ඉදලා ටක් ගාලා පිළියමක් යොදන්නේ නැති නිසයි රට අනෙක් පැත්තට යන්නේ.
(ගොඩාක් අය කියන්නේ ආ දැන් අපි කැමරා හයි කරලා දැන් හොර බොරු කරන්න බෑ කියලායි. ඒත් ඒ කැමරා හරියට ක්රියාත්මකද ඒ වා...