මමත් ඔය කියන OS හැම එකක්ම පෞද්ගලිකවම අත්හදා බලලා තියෙනවා. ඊට අමතරව open source OS ආදී දේත් භාවිතා කරලා තියෙනවා(මේවා නම් ටිකක් විතරයි). මේ හැම දෙයකින්ම ගත්ත අත්දැකීම් වලින් කියන්න තියෙන්නේ Windows 7 ගොඩාක් හොද තැනක තියෙනවා. ඒ නිසා මම හිතන්නේ වින් 7 ඊස් ද බෙස්ට් කියලයි.
උබන්ටූ,ලිනක්ස් වාගේ ඒ වල...