මාත් හිටියේ ඔය උඹ කියන වගේ ගමක තමයි..මහවැලිය අපේ ගම මැදින් යන්නේ..වෙල, කමත, එළවලු කොටුව, පිරිසිදු වාතය, ලිඳේ වතුර, හවසට ගඟ මේද වැලි දුපතේ එල්ලේ, ඉස්කෝලෙට ගියේ පයින්..එත් දවසකට දේශපාලුව එවිල්ල සන්වර්දනේ කියල ඉඩම් ටික ගොඩ කරලා, ගස් ටික කැපල, ගඟ ජරා කරාම තේරෙයි..මිනිස්සු සරලව ජීවත් වෙන එකී මෝඩ...