මම මොකද කරන්නෙ කියපල්ලකො?? 16++
මම මේ fake ID එකකින් ආවේ මේ සිද්දියට අදාළ කෙනෙක් මාව අදුන ගන්න ඉඩ තියන නිසා.
මම sales manager කෙනෙක්
මම දැනට මාස 6කට විතර කලින් මම වැඩ කරපු තැන මාරු කළා. මම කලින් වැඩ කලේ ABC එකේ කියමුකෝ
ABC එකේ හිටිය කෙල්ලෙක් අමාලි කියල. sales executive
ටිකක්...