Junior Accounts Executive Vacancy තියනවා Metropolitan Group එකේ පඩිය 15,000 විතර වගේ Cheque payments තමයි කරන්න තියන්නේ කවුරුහරි ඉන්නවනම් මට PM කරපන් Qualifications 1) ICA CAB 2 (Passed or pending) 2) 2 yrs audit experience