02
උඩින් දුවන වී තෝරා කියපන්නේ
බිමින් දුවන වී තෝරා කියපන්නේ
රටින් ගෙනෙන වී තෝරා කියපන්නේ
රජුට ඔබින් වී තෝරා කියපන්නේ
උඩින් දුවන වී ගිරවී නොවෙය් දා
බිමින් දුවන වී හාවී නොවෙය් දා
රටින් ගෙනෙන වී පරවී නොවෙය් දා
රජුට ඔබින් වී දේවී නොවෙය් දා
:yes::yes::yes: