[SIZE="3"]මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට රටේ මිනිස්සු අකමැතිනම් ඡන්දය දෙයිද?
එයා ජනාධිපති නොවී බැරි වෙලාවත් රනිල් වික්*රමසිංහ ජනාධිපති වුනානම්, අද අපිට රටක් නැහැ. හැමෝම දන්නවා 2001-2004 කරපු කෙහෙල්මලක් නෑ කියල.යූ.එන්.පි යෙ හැමොමෝම මහ ලොකුවට කයිවාරු ගැහුවෙ සටන් විරාමයක් ඇති කලා, සාමය උදාකලා...