අර සිරස එයාලම ගිනි තියාගත්ත වගේ,
ලසන්ත එයාම මරාගත්ත වගේ,
SF තනියම වෙන්නැති කුමන්ත්‍රණ කළේ.
කුමන්ත්‍රණයක් කරන්න නම්
අඩුම ගානෙ දෙන්නෙක්වත් ඉන්න එපායැ.
ආපු ගමන් මහින්දට
මානසික ආතතිය හැදෙන්න දීපු එකේ තරහට තමයි
ඔය එලව එලවා පළිගන්නෙ.
මහින්ද උපන්තෙකට
කන්න නැතුව ඇති ඔහොම කෑමක්.
:lol::lol::lol: