මහා කවියා -නුඹ මෙහි සැපත් වන තෙක්ම මාද සිත සිතා උන්නේද ඒ පිලිබදවයි.මාගෙ අදහස නම් රාජ්ය පාලක ජනාධිපති උත්තමයාට මෙ පිලිබද සැල කිරිමය.එමගින් ස්රෙශ්ට කාව්ය කරුවන් වන අපගේ බලවත් විරෝධය ඒ උදෙසා පල කිරිමයි.උන් වහාන්සේව පදවි ප්රාප්ත කිරිම උදෙසා මාද අපගේ කලා කරු සංගමය මගින් ඉමහත් සේවාවන් ඉටු කර...