මම ඇඩ්මින්ට මේ mail එක දැම්මා..
එළකිරි යනු අප සියලු දෙනා හට ඉතා වටිනා දෙයකි, නමුත් දැන් දැන් මෙහි සිටිනා හා මෙයට පෙමිනෙන නවක පුද්ගලයන් මගේ ආගමට අපහස කරෙනුයේ ඉතා නින්දිත ලෙසය.මෙතෙක් එවන් තත්වයක් මෙසේ දරුණු ලෙස නොතිබුණු නමුත්, එලකිරියට පැමිණි member ,Junior Member සිටින අය මගේ ආගමට ඉතා...