බුදු දහම මූලිකව නිර්වාණය, නිර්වාණ මාර්ගය, නිර්වාණ ප්‍රතිපදාව ම අරමුණු කරගත් දහමක්. සම ලිංගිකත්වය එසේත් නැතිනම් "නපුංසක" තැනැත්තන්ට භික්ෂුත්වය තහනම්. අන්‍ය විරුද්ද ලිංගිකයන් දකිමින් ස්වආශ්වාදනයත් භික්ෂුත්වය තහනම් වීමට හේතුවක්. භික්ෂුත්වය සත්‍ය වශයෙන්ම තම සිත තුළ සේම නිවැරදි ශීලය මතම තියෙන දෙයක්...