1. AnurangaSS

    මට මාරම දුකයි

    පිස්සුද බන් එහෙම මෝඩ තීරණ ගන්නේ නැ.
  2. AnurangaSS

    මට මාරම දුකයි

    නැ මට තියන දුක බොරුවක් බව දෑන දෑන 1ක අහන්න සිද්ද වුන 1ක
  3. AnurangaSS

    මට මාරම දුකයි

    කලකිරීමක් බන්
  4. AnurangaSS

    මට මාරම දුකයි

    නැ බන් ආදරේට එහා ගිය 1ක්
  5. AnurangaSS

    මට මාරම දුකයි

    නැ බන් මට තියන දුක මට ඒ බොරුවත් එක්ක ජීවත් වෙන්න වෙලා
  6. AnurangaSS

    මට මාරම දුකයි

    නැ බන් ආදරේට එහා ගිය 1ක් එකයි පට්ටම අප්සට් අනිත් 1 ක බොරුව දෑන දැනත් 1ක ඇත්ත කරන්න ට්‍රයි කරනවා.
  7. AnurangaSS

    මට මාරම දුකයි

    මට අද ජීවිතේ එපා වෙලා .මම අද දෑන ගත්තා මගේ ජීවිතයට වඩා ආදරේ කරපු මිනිස්සු මට බොරු කියන බව.මම ජීවිතේ ගත්ත තීරණ ඔක්කොම වැරැදුනා:no::no:
  8. AnurangaSS

    වාහන හින්ද කාපු කටු...

    ඇත්තම කිව්වොත් body 1 තමා දිරලා තියෙන්නේ චැසි 1 ක ටොප් 1 ටම තියනවා .මට body 1 ක් තම තියාගන්න ඕන
  9. AnurangaSS

    වාහන හින්ද කාපු කටු...

    Thanks ;);)හොයලා බලන්නම්
  10. AnurangaSS

    වාහන හින්ද කාපු කටු...

    පට්ට ගහලා තියෙන්නේ 1994 4ක් විතර දුවලා දොර 5 දොර 5 ම දාන්න ඕන ඉස්සරහ දිරලා කියක් විතර යාවිද චැසියක් තියන්න?
  11. AnurangaSS

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හර්ෂ දෑක්කේ නැ බන් ගොඩක් කාලෙකින්
  12. AnurangaSS

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මචන් මට ඩොල්ෆින් චෑසියක් අඩුවට ගෙන්නලා දීපන්
  13. AnurangaSS

    වාහන හින්ද කාපු කටු...

    බොහොමයක් ස්තුති . දෑන්නම් කරුම job 1න් අයින් වෙලා ඉන්නේ . පිස්සුද බොන නොබන 1න් මිනිස්සු මනින්න බැ.
  14. AnurangaSS

    වාහන හින්ද කාපු කටු...

    මචං මට පොඩි ප්‍රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න. මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක් චෑසි 1 කෙ දිරුම් තියනවා . මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න . මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?
  15. AnurangaSS

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    දුර වැඩියි බන් මම උගෙන් ඇහුවා
  16. AnurangaSS

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මචං මට පොඩි ප්‍රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න. මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක් චෑසි 1 කෙ දිරුම් තියනවා . මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න . මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?
  17. AnurangaSS

    වාහන හින්ද කාපු කටු...

    තව සුපිරි කටු 2 ක් තියනවා . 1 ක් තියනවා driver නැතුව police මාමා කෙනෙක් එක්ක office ගියපු සීන් 1ක් පස්සේ බලමු
  18. AnurangaSS

    වාහන හින්ද කාපු කටු...

    අපේ job 1කෙ හැටියට නොබී ඉන්න බැරි උනා .නමුත් ගෙදර කවුරුත් දන්නේ නැ බොනවයි කියලා.පස්සේ මටම හිතිලා බොන 1ක නැවත්තුවා .ලොකු කමකට කියනවා නෙමෙයි අවුරුදු 25 වෙන කොට තුන් කාලක් තනියම ගහන්න පුරුදු උනා.සල්ලි කැවා .දැන් දෙයියන්ගේ පිහිටෙන් මාස 3ක් වෙනවා නවත්තලා. මාසෙට 20 000 විතර ඉතුරුයි.

    No contents