බන්දුලයා u.n.p යේ ඉන්න කල් බඩුමිල අඩු කරන හැටි ගනන් හද හද පෙන්නුවා ,එකපාරට ශ්රී ලංකා එකට පැනපු ගමන කිව්වා බඩු මිල සක්කරයාගේ පුතා වය්මාර ආවත් අඩු කරන්න බැහැ කියලා ඔන්න ඔහොමයි මුන්ගේ වැඩ ,මේකා ආයි u.n.p එකට ගියොත් පටන් ගන්නවා බඩු මිල අඩුකරන හැටි පෙන්නන්න .
මේ යක්කු පස්සේ යන අපිටයි ගහන්න ඕනේ...