මචන් එළකිරි එක ඔය වගේ දේවල් වලට පාවිච්චි කරන සයිට් එකක් නෙමේ කොල්ලො ඒකට ඉස්සර නම් වෙන වෙන සයිට් තිබ්බා තමා ;) (දැන් ඒව වහලනේ :P ) ඒ හින්ද ඔන්න ඕව මේකෙ නොදා ඉදපන්
ඉගාවට උඹ කෙල්ලට සිරා කරාද නැද්ද මම දන්නෙ නෑ සිරා නොකරත් කවද හරි උඹ සිරා කරන්න කෙල්ලෙක් සෙට් උන දාට උඹ අද ඕක කරොත් එදාට පසුතැවිලි...