පාස්පෝට් කන්තෝරුව ගාව කවදාවත් නැති තරමට මහා පෝළිම් ගැහිලා කියලා පහුගිය දවස්වල කතා බහක් තිබුණා. මේ රටේ හෙළ යක්ඛ දූ පුත්තු මේ රට ඇරලා යන්න මහා වලිකෑමක් කරන්නේ කියලාත් විවිධ පින්තූර එක්ක වෝල් වල සටහන් තියලා තිබ්බා. ඔය කතා පින්තූර ඔක්කොම අස්සේ පහුගිය දවසක මටත් ඔතනට යන්න සිද්ධ වුනා.
යන්න කලින් දන්න...