1. 250cc ලෝකයේ අතරමං වීමි

    Volty එක අදාල වෙනවා නම් RS එක අදාල නොවෙන්නෙ කොහාමද බං :P:P
  2. Honda phantom 150cc

    මචං උබ දාලා තියෙන photos Phantom 150 එකේ නෙමෙයිද මංදා බං.. ඒකෙ මම දන්න තරමින් Radiator නම් නෑ.. අනික ඒක ජපන් නෙමෙයි.. තායිලන්තෙද‍ කොහෙද හදන්නෙ..
  3. 250cc ලෝකයේ අතරමං වීමි

    කෝ බං මේකෙ Honda CB250RS එක නෑනෙ.. :no::no::no::no::no::no:
  4. Honda CB250RS සීට් කවර්

    Honda CB 250 RS බයික් එකක සීට් කවර් එකක් ගන්න තැනක් කට්ටිය දන්නවද? ඔරිජිනල් වගේ වෙන්න ඕනා... :D:D
  5. Honda Unicorn VS Hero Honda Hunk

    hunk එකේ බොරු ආටෝප විතරයි බං.. මට නම් හොඳ unicorn එක. Mono shock, decent look ඔක්කොම සෙට් වෙනවා ගානට
  6. Looking for a Bike !!!!

    ලංකාවෙ වාහන විකුනන සයිට් වල පොඩ්ඩක් හොයලා බලන්න..‍ හොයාගන්න අමාරු වෙන එකක් නැ..
  7. Honda CBR 150R ගැන දන්නෙ කවුද?

    Karishma බයික් එක නෙමේ ‍නේද? මම හෙට කෝල් කරලා බලන්නම්.. හැබැයි උංගෙ සයිට් එකේ ඔය ගැන වචනයක් වත් නෑනෙ.
  8. Honda CBR 150R ගැන දන්නෙ කවුද?

    හිතට අල්ලා ගියපු නිසයි ටිකක් හෙවුවේ.. CBR 250 එක බරපතල වැඩියි වගේ හිතෙනවා.. ඕක දන්න තරමින් එච්චර ලොකු ගානක් නෑ.. මම මීගමුවෙ කොල්ලෙක්ට කතා කලා.. සාමාන්‍යයෙන් 1,50ක් 1,60ක් වගේ ගානකට ගන්න පුලුවං.. parts නම් ප්‍රශ්නයක් තමයි.. දන්න තරමින් Stafford ලා මේවා ගෙන්නන්නෙ නෑ.. Honda.lk බැලුවද? ඒකෙ...
  9. Honda CBR 150R ගැන දන්නෙ කවුද?

    Honda CBR 150R ගැන දන්නෙ කවුද? මචංලා මම පොඩි බයික් එකක් හොයනවා.. මේක ටිකක් ලංකාවේ අඩුයි.. මීගමුව පැත්තෙ කට්ටිය එහෙම ගෙන්නනවා කියලා ආරංචි උනා.. දන්න කෙනෙක් ඉන්නවා නම් ගෙන්නන කෙනෙක්ගේ හරි විකුනන කෙනෙක්ගේ හරි සම්බන්ධ කරගන්න විදිහක් හොයලා දෙන්න පුලුවංද? බයික් එක CBR 150R. තායිලන්තෙ තමයි හදන්නෙ...
  10. ආසියාවේ..ආශ්චර්ය..

    අනේ #කේ :confused::confused::confused:
  11. කොල්ලන්ට ෆැෂන් Tips

    machan mewa copy karagaththu blog eke namath dapan ban :D gentsfashionlk.blogspot.com
  12. කුඩා බලශක්ති ප්‍රභව යතාර්ථයක්ද?

    කුඩා බලශක්ති ප්‍රභව යතාර්ථයක්ද? අද ලෝකයේ ඇති විශාලම ගැටලුව තමයි ශක්තිය.. බලශක්ති අර්බුදය සෑම රටකටම පාහේ දැනෙන්න පටන් අරන්.. පොසිල ඉන්ධන වල කාලය බොහොම ඉක්මනින් අවසන් ‍වීගෙන යනවා. මේ නිසා බොහෝමයක් රටවල් විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳ අවධානය යොමු කරමිනුයි සිට්න්නේ. නමුත් මේ හැමෝටම තියෙන විශාලම...
  13. Gtalk වලින් දෙමු ගෙමක්..!!

    wow ෂා පට්ට.. :D:D
  14. බලහත්කාරයෙන් අත්සන් ගත්තා

    මමත් මීරිගම ඉන්නෙ.. චන්දානන්ද හාමුදුරුවො අදුනන්නෙ මම කුඩා කාලෙ ඉඳන්.. මේ වගේ ප්‍රකාශයක් කිරීම ගැන සතුටුයි..
  15. Unlock ur Huawei Modem totaly Free...this is real...

    තෑන්ක්ස් මචෝ ඒත් මම මගෙ එක සල්ලි දීල අන්ලොක් කර ගත්තනෙ :(

    No contents