Honda CBR 150R ගැන දන්නෙ කවුද?

කණියා

Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    Honda CBR 150R ගැන දන්නෙ කවුද?

    මචංලා මම පොඩි බයික් එකක් හොයනවා.. මේක ටිකක් ලංකාවේ අඩුයි.. මීගමුව පැත්තෙ කට්ටිය එහෙම ගෙන්නනවා කියලා ආරංචි උනා.. දන්න කෙනෙක් ඉන්නවා නම් ගෙන්නන කෙනෙක්ගේ හරි විකුනන කෙනෙක්ගේ හරි සම්බන්ධ කරගන්න විදිහක් හොයලා දෙන්න පුලුවංද?

    බයික් එක CBR 150R. තායිලන්තෙ තමයි හදන්නෙ. ජපන් නෙමේ.. මම හොයන්නේ 2007, 2008 හරි 2009 වගේ model එකක්.

    CBR_150R_1.jpg
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    oke aluth ekak thiyanwa CBR 250R wagema podi ekak. Oya model paranai. eka lankawe Staffard Motors la kala. Dan karanawada danna.

    Ai okama hoyanne? okata parts ehema hoyanna amaru athi
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    boralasgamuwe stafford motors eke meeta maasa keepayakata kalinuth mama dakka okak daala thiyanawa wikunanna. call ekak deela balanna.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    හිතට අල්ලා ගියපු නිසයි ටිකක් හෙවුවේ.. CBR 250 එක බරපතල වැඩියි වගේ හිතෙනවා.. ඕක දන්න තරමින් එච්චර ලොකු ගානක් නෑ.. මම මීගමුවෙ කොල්ලෙක්ට කතා කලා.. සාමාන්‍යයෙන් 1,50ක් 1,60ක් වගේ ගානකට ගන්න පුලුවං.. parts නම් ප්‍රශ්නයක් තමයි..

    දන්න තරමින් Stafford ලා මේවා ගෙන්නන්නෙ නෑ.. Honda.lk බැලුවද? ඒකෙ තියෙන්නේ indian honda බයික් විතරයි. මේක තායි එකක්.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    boralasgamuwe stafford motors eke meeta maasa keepayakata kalinuth mama dakka okak daala thiyanawa wikunanna. call ekak deela balanna.

    Karishma බයික් එක නෙමේ ‍නේද? මම හෙට කෝල් කරලා බලන්නම්.. හැබැයි උංගෙ සයිට් එකේ ඔය ගැන වචනයක් වත් නෑනෙ.