පව් බන් යලුවා :(:(,කෙල්ල දැන්ම නැතිවුන එක හොඳයි:growl:,ඒ වගේ එවුන් ඕනෙම නැහැ :angry:,යලුවගේ හිත හදපන්,ලබන සැරේ කරන්න කියපන්,කොල්ල ගන දුකයි,අපි උනත් ඔහොම උනාම අවුල් වෙනවා.මමත් AL down උන දවසේ කෙලින්ම කිවුවේ කෙල්ලට ,එය මට වඩා අඬලා මගෙ හිත හැදුවා,මම ඒකෙන් ගොඩ ගියා.එදා මට ඔහොම උනානම් මමත් ඕක තාම කරන්නෙ.