1. chethana kalan

    Computer Science

    Y government school wala IT Teaching :D :D
  2. chethana kalan

    කාර් එකක් ගන්න උපදෙස්

    කිරියේ රත්තරං ගේ නූල්ටික අනිවා බලන්න. මේ එකක් ! https://www.elakiri.com/forum/showthread.php?t=1643744 ගන්නවා නං ජපනෙක් තමා ! කොරියන් ඉන්දියන් උට්ටවල් අරන් අතල් කුඩු කරගන්නවා නං හුග සැරයක් හිතන එක නුවනට හුරුයි. පරන උනත් ජපන්නු හොදයි ගින්දර ! ඔය පැන්ඩො ජුන්ඩො වගේ නෙවෙයි ! වැඩි වෙන මිසක් අඩුවෙන...
  3. chethana kalan

    Graphics Card එකක්?

    hoda brand ekakata yana ekai hoda neda :) mamath idal idala ekaparak ganan adui kiyl biostar motherboard ekak gaththa. thu ! wadak ma nah. leda godak kalayak giyahama. othana VGA th ehm thamai loweth. brand eka ganath poddak balanna
  4. chethana kalan

    වාහන Auction Sheet

    rep+
  5. chethana kalan

    Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ )

    අඩේ ස්තූති මේක ලිහලා දුන්නට !!! පිස්සු හැදෙන සිංදු බං මේවා ! ඔය නංගි ඉන්නෙ වටේ ඉන්න මිනිස්සු කියන දෙයින් පීඩිත වෙලා ! හොද නරක තේරුම් ගන්න බැරුව. සේරම පැටලිලා අනාථ වෙලා ! බලන්න පුදුමයි සින්දුවකින් එක ලිහල දාන හැටි ! කොච්ච්ර වටින දෙයක්ද ඕයී මේ. මේම දේවල් තව දෙන්න හැකි නං සමාජේට. :yes::yes::yes::yes:
  6. chethana kalan

    Wifi data usage software

    du meter patta.
  7. chethana kalan

    මෝඩ_යකෙක්_මූ

    erozen baaan :D
  8. chethana kalan

    My new office!

    neat!
  9. chethana kalan

    වාහන HELP!

    අනිවා ජපනෙක්ම ගන්න. ඒක තේරුනොත් නං ලොකු දෙයක් ! ඔය උන්ඩා eon, micro, Indian katu වගේ නෙවේ. මේකේ ඇති විස්තරයක් ! https://www.elakiri.com/forum/showthread.php?t=1477567
  10. chethana kalan

    Elakiri Tax Advisory Service

    rep bump
  11. chethana kalan

    TIN

    https://www.elakiri.com/forum/showthread.php?t=1864893
  12. chethana kalan

    මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

    Ubal alagadi wahanayak gattada ?? wahanayaka gatta gaman owa enwa. wahane document wala copy okunta hambenwa. ethakota oka enwa. awulak na. oka normal. kochr loku salary ekak thibbath api basic salary withrne danne. ethakota awulk na. okapurawala gihin denwa, itapasse call ekakuth ewi. awulk na bn.
  13. chethana kalan

    OIT (orange)

    Data entry job neh ?? IT training ekak hoyana ekekta nam wadak na. but kiyak hari hoyaganna unta nam hoda ati.

    No contents