මාව වරදවා වටහා ගන්න එපා.:no:. මටත් තේරෙනව තත්වය.:yes: ඒ වුනාට අපි මොනවද කරන්නේ බන්.:( කලු ගල් එක්ක හැප්පිලා නිකන් අතපය තුවාල කරගන්න තරම් මම මෝඩයෙක් නෙමේ:no:.. හරි මෙක දාපු එකාම කියපන් දැන් අපි මොනවද කරන්න ඕනා කියලා:yes:.. තුවක්කුවක් අරන් ගිහින් ජනාදිපති තුමාගේ ඉඳන් ඉන්න ඔක්කොම ඇමතිලට වෙඩි තියලා...