අපි_අසරණය්

නිවස

Member
Jun 9, 2012
61
4
0
මාව වරදවා වටහා ගන්න එපා.:no:. මටත් තේරෙනව තත්වය.:yes: ඒ වුනාට අපි මොනවද කරන්නේ බන්.:( කලු ගල් එක්ක හැප්පිලා නිකන් අතපය තුවාල කරගන්න තරම් මම මෝඩයෙක් නෙමේ:no:.. හරි මෙක දාපු එකාම කියපන් දැන් අපි මොනවද කරන්න ඕනා කියලා:yes:.. තුවක්කුවක් අරන් ගිහින් ජනාදිපති තුමාගේ ඉඳන් ඉන්න ඔක්කොම ඇමතිලට වෙඩි තියලා එන්න කියල ද දැන් අපිට කියන්නේ:shocked:.. යකෝ අපිටත් තේරෙනවා දැන් වෙන්නේ මොකක්ද කියලා.:growl: සල්ලි තියන මනුස්සයා තම්ගේ ලමයාව රට යවලා හරි උගන්නනවා:yes:.. ඒ මනුස්සයට වුනත් බේරෙන්න සල්ලි නෑ බන්..:( රටේ ඉන්න ගොඩක් අය තමන්ගේ ලමය්ව රට යවන්නේ තමන්ගේ තියන ගේ විකුනලා හරි තමන් මුලු ජීවිත කාලයම හරි හම්බ කරපු සල්ලි ටික එකතු කරලා හරි තමා..:(:(:(

එතකොට රටේ ඉන්න එහෙමත් එකෙක්ට තමා ටුක් ගලා පුතාට රට යන්න ඕන කිව්ව ගමන් ටක් ගාලා බැංකුවෙන් සල්ලි අරන් පුතාව රට යවන්නේ:yes::yes:. ඒවුනාට හැමෝටම ඒ වගේ සල්ලි නෑ බන්:no:.. මම කිව්වේ රට යන හැමෝටම උනත් එහෙම සල්ලි නෑ.:no: රට ගියත් උන් පාට් ටයිම් කරලා තමා ජීවත් වෙන්නේ:yes:. මම අර කලින් කිව්වා වගේ සල්ලි තියන උන් එහෙම රට යන්නෑ ඉගෙන ගන්න.:no: උන් කරන්නේ තාත්තගේ බිස්නස් එක දිගටම කරගෙන යන එක තමා.:D එහෙමත් එකෙක් තමා මචන් රට ගිහිල්ලා හොඳට ඉගෙන ගන්නේ උපතින්ම තියන බූදලයත් එක්ක.:D:D..

මම නම් කියන්නේ රට යවන්න පුලුවන් මනුස්සය තමන්ගේ ලමයව රට යවපුදෙන්.:yes: ඉන්ටර් නැශනල් ස්කූල් එකකට ලමයව දාන්න පුලුවන් දෙමාපියා ලමයවා ඒ ස්කෝලෙට දාපුදෙන්.:yes: අපිට පාන්ද:P:P. ඒක ඇවිල්ල ඒ දෙමා පියන්ගේ කැමත්ත:yes::D... අපි කාටවත් බෑ ඒකට මුකුත් කියන්න:no:.. මම ත් රජයේ පාසල් වලින් ඉගෙන ගත්ත කෙනෙක් මට වුනත් එහෙම රට යන්න privat කරන්න සල්ලි නෑ තිබ්බෙත් නෑ:no::no::(.. ඒ වුනාට එහෙම පුලුවන් කෙනෙක් ඉන්නවනම් කරපුදෙන් ඒක මම ඒකට අකුල් හෙලන්නෑ:no::no:.. මෙතන වෙලා තියෙන්නේ ඔය ගොඩක් campas යන උන් ඊරිසියය් රට යන උන් රට ගිහිල්ලා හොඳට ඉගෙන ගෙන ආවොත් නොමිලේ ඉගෙන ගත්ත උන්ට තැනක් නැති වෙය් කියලා..:yes::D:D ඒක තමා මචන් තිත්ත ඇත්ත.:yes:. හැමදාම උනේ ඕක තමා.:yes:. හැම තැනම ඊරිසියාව අන්න එකය් ප්‍රශ්නය..:D:P.

අහ්හ් අනිත් එක තමා ඔය නිදහස් අද්‍යාපනය ඉස්සරහට දාගෙන කැම්පස් වල කැගහන අය්යලත් ඇවිල්ල විපක්ශ දේශ පාලන කණ්ඩායම් වල හොඳ අත කොලු.:shocked::shocked::sorry:. විපක්ශයෙ කට්ටිය රජය අස්ථාවර කරන්න කැම්පස් එකේ ඉන්න අය්යලා කිහිප දෙනෙක්ට සල්ලි යාන වාහන දීලා.:P:D. හොඳට සලකලා කැම්පස් එකේ අහින්සක ලමයින්ව නිදහස් අද්‍යාපනය ඉස්සරහට දාලා උසි ගන්නනවා.:yes::growl::(. අනේ ඉතින් දුර ඇත පලාත් වල ඉඳගෙන ආව අහින්සක ලමයිනුත්:(:( ''හානේ ඔව් මය්:shocked::shocked:.. නිදහස් අධ්‍යාපනය රැක ගන්න ඔනා'' කියලා කට්ටියට එකතු වෙලා වැඩ කරනවා:(:D.. අනිතිමට වෙන්නේ රජයත් අස්ථාවරය්:yes:.. අර අහින්සක ලමයින්ට වෙන්නේ අද්‍යාපනය කඩා කප්පල් කරගෙන රටා වෛර කරන්න:yes:.. රජයත් ගානට ගහ ගන්න ටික යටින් ගහගන්නවා.:D. කැම්පස් එකේ ලමයි උසි ගන්වපු අය්යලා ටික අර විපක්ශයේ දේශපාලනය පිහිටෙන් ශේප් එකේ රක්ශාවක් හොයන් ජීවත් වෙනවා:yes:.. අවසානයේ විපක්ශයට ඕන දේ ඒ ගොල්ල කර ගන්නවා.:yes:. රජයේ ඉන්න මැති ඇමතිවරු ටික බෝලේ පාස් කර කර තමන් සුදනා වෙනවා.. :lol::lol::lol::lol:

රටේ ඉන්න රට වැසියෝ විදිහට අපිට කරන්න දෙයක් නෑ මචන්ලා.:no::no::no:. අපි කාටද චන්දේ දෙන්න ඕනා.:shocked:. පර්ලිමේන්තුවට උගතුන් එනවා අඩුය්:yes:.. එහෙම උගතෙක් ආවත් එයාලට වැඩේ හරියට කරගෙන යන්න අනිත් අය ඉඩ දෙන්නෑ:no:.. ඒක නිසා රටේ උගත්තු රට දාල යනවා...:yes::(
අපි හිතමු හොඳ කෙනෙක් රටේ ජනපති වුනා කියලා.:D:lol::lol: එහෙම වුනත් රට හදන්න බෑ.:no: බන්.:P. ආණ්ඩුවේ ඇමතුවරු කියන එකට ජනපතිට වුනත් නැවෙන්න වෙනවා.:yes:. මොකද ඇමති වරු ටික විපක්ශයට ගියොත් ආන්ඩුව පෙරලෙන නිසා.:yes:.

අපිට වෙන්නේ අපේ පාඩුවේ පුලුවන් විදිහට ලමයෙක්ට උගන්වගෙන ජීවත් වන එක විතරය්.:yes:. ඒකත් අන්තිමට කවදා හරි කරන්න වෙන්නේ ප්‍රයිවට් campus හා international school වලට පින් සිද්ද වෙන්න තමා.. :D:D:lol::(


ඇත්තටම:no::(:(:(

අපි අසරණය් මචන් අපිට කරන්න දෙයක් නෑ:no::no::no:..


කට්ටියට කතාව හරියටම තේරෙන්න නම්.. ඔය පල්ලෙහා තියන thread එකත් පොඩ්ඩක් බලන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1481972
එට පස්සේ සීන් එක තෙරෙය් මම මොකක්ද කියන්නේ කියලා:lol::lol::lol::lol:
 

නිවස

Member
Jun 9, 2012
61
4
0

11.gif