පට්ට ඇප්ලිකේෂන් එක
මචන්ල මන් එලකිරියට ජොඉන් උනේ 2008. හුගක් කලෙක ඉදන් උබලගෙ දේවල් කියවනවා. මෙ මගේ පලවෙනි පොස්ට් එක. අද ගිය යාලුවෙක්ට කෝස් එකකට රෙජිස්ටර් වෙන්න. මෙන්න තිබුන ඇප්ලිකේෂන් එක. අම්මල දාපු නම කොහොමද බන් අකුරු 28 කට වඩා අඩු කරන්නෙ. මුන්ට පිස්සුද මන්දා..
:angry::angry::angry:;););)