අනිවාර්යෙන්, ඒක තමයි අනිත් අනන්යත්වය. ගරහන්නට ඉඩ නොදිය යුතු වන්නේ අනිසි ලෙස කථා කිරීම මගින් නොවෙයි. කැත්තක් අවශ්‍ය තැනදී කැත්තක් ගත යුතුයි.
වෙබ් අඩවියක පෙළහර පාමින්, වැදගැම්මක් නැති බස් වසමින්, මිනිසුන් තුල වෛරය වපුරුවමින්, ක්‍රෝධයේ බීජ වපුරුවමින් කල්ගෙවීම... ලෝභ, මෝහ, ද්වේශ, වෛර අකැප වුනු හෙළ...